2026-11-12
2026. 11. 12 වන දින ප. ව 1.00ට කෘෂිකර්ම, පශු සම්පත් හා ඉඩම් අමාත්‍යාංශයේ වාරි මාර්ග අංශයේ සියලූම මාණ්ඩලික නිළධාරීන් සහ සියලූම නිළධාරීන්ද වාරිමාර්ග අංශයට අයත් සියලූම ආයතන නියෝජනය කරමින් මාණ්ඩලික නිළධාරීන්ද 2027 වර්ෂයට අයත් අය වැය සජීවීව නැරඹීම සඳහා එක් විය.